Saturday, December 25, 2010

Under writting



under  writting ක්‍රම වේදය අද කාලයේ බොහෝ දුරට භාවිත කෙරේ.
අවදානමක් ඇති වීමට පෙර එහි තත්වය සොයා බලා එයට තක්සේරුවක් ලබා දීම under  writting  වලදී සිදුවේ.
මෙහිදී යම් ක්‍රියාවලියකට පෙර එහෙ තත්වය සොයා බලා එහි මිල තක්සේරු කරමින්,නැතහොත් එහි අවදානම තක්සේරු කරමින් එම ක්‍රියාවලිය සුමටව ගලාගෙන යාම සදහා දෙන අවදානම සුරක්ෂිත කිරීම under  writting  මගින් සිදුවේ.මෙහිදී සාමාන්‍ය රක්ෂණ ක්‍රියාවලියේදී මෙන් රක්ෂණ වන්දි ගෙවීමක් සිදු නොවේ.මෙහිදී අවදානම ඇති වීමට පෙර එය සුරක්ෂිත කිරීමක් සිදුවේ.
  • උදා - සමාගමක් කොටස් නිකුතුවකදි ඒ සදහා බැංකුවකින් under  writting  එකක් ලබා ගනී.එනම් යම් හෙයකින් සමාගමේ කොටස් සදහා ඉල්ලුම සම්පුර්ණ නොවුන අවස්ථාවකදී ඒ ඉතිරි කොටස් මිලදී ගැනුමට එම under  writting  බැංකුව බැදී සිටි.මෙහිදී සමාගම සුරක්ෂිත බව පවත්වා ගැනීමට මෙය නිසා සිදුවේ.

මෙම under  writting නිසා ඇති වාසි
  •  ආයෝජනයට දිරි දීමක් සිදුවේ.
  • සමාගම් වල කීර්ති නාමය පවත්වා ගත හැක.
  • කොටස් අවදානම පහව යි.
  • මුල්‍ය ස්ථාවරට්වයට් තහවුරු වේ

No comments:

Post a Comment