Saturday, December 25, 2010

Under writting

under  writting ක්‍රම වේදය අද කාලයේ බොහෝ දුරට භාවිත කෙරේ.
අවදානමක් ඇති වීමට පෙර එහි තත්වය සොයා බලා එයට තක්සේරුවක් ලබා දීම under  writting  වලදී සිදුවේ.
මෙහිදී යම් ක්‍රියාවලියකට පෙර එහෙ තත්වය සොයා බලා එහි මිල තක්සේරු කරමින්,නැතහොත් එහි අවදානම තක්සේරු කරමින් එම ක්‍රියාවලිය සුමටව ගලාගෙන යාම සදහා දෙන අවදානම සුරක්ෂිත කිරීම under  writting  මගින් සිදුවේ.මෙහිදී සාමාන්‍ය රක්ෂණ ක්‍රියාවලියේදී මෙන් රක්ෂණ වන්දි ගෙවීමක් සිදු නොවේ.මෙහිදී අවදානම ඇති වීමට පෙර එය සුරක්ෂිත කිරීමක් සිදුවේ.
  • උදා - සමාගමක් කොටස් නිකුතුවකදි ඒ සදහා බැංකුවකින් under  writting  එකක් ලබා ගනී.එනම් යම් හෙයකින් සමාගමේ කොටස් සදහා ඉල්ලුම සම්පුර්ණ නොවුන අවස්ථාවකදී ඒ ඉතිරි කොටස් මිලදී ගැනුමට එම under  writting  බැංකුව බැදී සිටි.මෙහිදී සමාගම සුරක්ෂිත බව පවත්වා ගැනීමට මෙය නිසා සිදුවේ.

මෙම under  writting නිසා ඇති වාසි
  •  ආයෝජනයට දිරි දීමක් සිදුවේ.
  • සමාගම් වල කීර්ති නාමය පවත්වා ගත හැක.
  • කොටස් අවදානම පහව යි.
  • මුල්‍ය ස්ථාවරට්වයට් තහවුරු වේ

Saturday, December 18, 2010

Christmas party

මේ සැරේ අපේ branch  එකේ christmas  party  එක තිබ්බා.එල කිරි වගේ .මම  තමා එකේ නත්තල් පප්පාට හිටියේ .ලොකු බඩකුත් තියාගෙන මම හොදට එක කල කියල ඔක්කොම කිව්වා. මට මාර  happy .අපි හොදට එන්ජෝය් කලා. අව්රුද්දක් තිස්සෙම වැඩ කරලා එපා වෙලා තියන එකේ ඒ වගේ පොඩි ජොලියක් තියෙන්නත් ඕනේ.අපි හොදට කෑවා , බිව්වා ,dance  කලා.

එල කිරි !!!!!!!!!!!!!!!

Sunday, December 12, 2010

පෙර හා බැදේ

කසුන් ගේ "සඳ මිතුරි" සිංදුව වගේම තවත් tamil සින්දුවක් මම ඇහුව කියල කිව්වනේ. ඇත්තටම මම හිතුවේ කසුන් tamil සිංදුව copy කරලා ගහල කියල.
නමුත් මම පස්සේ දැන ගත්තේ music කරපු රාජ් ටැමිල් song එක සිංහලෙන් කරලා කියල. මට සමාවෙන්න ඕනේ කසුන් මම ඔයා ගැන වැරදියට හිතුවට.

අලුත් budget එක

අලුත් budget එකේ හැටියට හුගක් බදු අඩු කරලා තියනවා.
විසෙසයෙන්ම

  • හර බද්ද
  • දායක බද්ද (payee tax )
මෙහිදී හර බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කරලා තියනවා.එමෙන්ම දායක බද්ද අඩු කරලා තියනවා. මේ ගැන ටව වැඩි විස්තර ඉදිරියට කියන්න බලාපොරොත්තු වෙනවා.