Thursday, October 8, 2015

ඔබේ මුදල් තැන්පතු භාරගත හැක්කේ කාටද ?




අප විසින් මුදල් තැන්පතු ලෙස භාර දෙන්නේ එයට යම් පොලියක් සමග නැවත ලබා ගැනීමේ බලාපොරොත්තුව සමගයි.ලංකාවේ මෙලෙස අපගේ මුදල් තැන්පතු භාර ගන්න ආයතන  ඇත. නමුත් ඔබ දන්නවද  මෙලෙස සෑම ආයතනයකටම මෙසේ මුදල් තැන්පතු භාර ගැනීමට හැකියාව නැති බව. මෙලෙස මුදල් තැන්පතු බාරගැනීමට අවසර ඇත්තේ ඒ සදහා ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් ආයතන කීපයකට පමණි.

මෙසේ ආයතන කීපයකට පමණක් මෙවෙනි අවසරයක් දී තිබෙන්නේ යම් හෙයකින් සෑම  ආයතනයකින්ම හෝ සෑම  පුද්ගලයෙක් විසින්ම මහජනයාගෙන් මුදල් ලබාගෙන  නමුත් නැවත එය ඉල්ලු විට ගෙවීමට නොහැකි උවහොත් එය කෙලින්ම මහජනයාගේ මුදල් පිලිබඳ විශ්වාසය පලුදුවිමක් සිදුවීම නිසා එමගින් මුදල් ක්‍රමය ගැන ඔවුන් තුල තිබෙන විශ්වාසය පළුදුවීම තුලින් රට තුල මුදල් සංසරණය අඩාළ  වීමට ඉඩ ඇති හෙයිනි.(මෑත කාලයේ සිදුවූ  සිදුවීම් නිසා මෙවෙනි තත්වයක් ඇතිවුනබව ඔබට මතක ඇති)

ශ්‍රී ලංකාවේ මහා බැංකුව මගින්  අනුමතවුණු මෙවෙනි ආයතන 80 ක් ඇත. මේවා ප්‍රධාන  වශයෙන් කාණ්ඩ  3 ට බෙදිය හැක.


  1. Licensed Commercial Banks
  2. Licensed specialized Banks 
  3. Licensed Finance Companies


මෙම කාණ්ඩ  යටතේ ඇති ආයතන  පහත දක්වා ඇත.



LICENSED COMMERCIAL BANKS

LICENSED FINANCE COMPANIES
1. Amana Bank PLC
1. Abans Finance PLC
2. Axis Bank Ltd.
2. Alliance Finance Co. PLC
3. Bank of Ceylon
3. AMW Capital Leasing and Finance PLC
4. Cargills Bank Ltd.
4. Arpico Finance Co. PLC
5. Citibank, N.A.
5. Asia Asset Finance PLC
6. Commercial Bank of Ceylon PLC
6. Asian Finance Ltd.
7. Deutsche Bank AG
7. Associated Motor Finance Co. PLC
8. DFCC Vardhana Bank PLC
8. Bimputh Finance PLC
9. Habib Bank Ltd.
9. BRAC Lanka Finance PLC
10. Hatton National Bank PLC
10. Capital Alliance Finance PLC
11. ICICI Bank Ltd.
11. Central Finance Co. PLC
12. Indian Bank
12. Central Investments and Finance PLC*
13. Indian Overseas Bank
13. Chilaw Finance PLC
14. MCB Bank Ltd.
14. Citizens Development Business Finance PLC
15. National Development Bank PLC
15. City Finance Corporation Ltd
16. Nations Trust Bank PLC
16. Commercial Credit and Finance PLC
17. Pan Asia Banking Corporation PLC
17. Commercial Leasing and Finance PLC
18. People’s Bank
18. ETI Finance Ltd.
19. Public Bank Berhad
19. George Steuart Finance PLC
20. Sampath Bank PLC
20. HNB Grameen Finance Ltd.
21. Seylan Bank PLC
21. Ideal Finance Ltd.
22. Standard Chartered Bank
22. Kanrich Finance Ltd.
23. State Bank of India
23. LOLC Finance PLC
24. The Hongkong & Shanghai Banking Corporation Ltd.
24. LB Finance PLC
25. Union Bank of Colombo PLC
25. Melsta Regal Finance Ltd.

26. Mercantile Investments and Finance PLC
LICENSED SPECIALIZED BANKS
27. Merchant Bank of Sri Lanka & Finance PLC
1. DFCC Bank PLC
28. Multi Finance PLC
2. Housing Development Finance Corporation Bank of Sri Lanka
29. Nation Lanka Finance PLC
3. Lankaputhra Development Bank Ltd.
30. Orient Finance PLC
4. National Savings Bank
31. People’s Leasing & Finance PLC
5. Pradeshiya Sanwardhana Bank
32. People’s Merchant Finance PLC**
6. Sanasa Development Bank PLC
33. Richard Pieris Finance Ltd.
7. Sri Lanka Savings Bank Ltd.
34. Sarvodaya Development Finance Ltd.
8. State Mortgage and Investment Bank
35. Senkadagala Finance PLC

36. Serendib Finance Ltd.

37. Singer Finance (Lanka) PLC

38. Sinhaputhra Finance PLC

39. Siyapatha Finance PLC

40. Softlogic Finance PLC

41. Swarnamahal Financial Services PLC

42. The Finance Co. PLC

43. The Standard Credit Finance Ltd.

44. TKS Finance Ltd.

45. Trade Finance & Investments PLC

46. UB Finance Co. Ltd





47. Vallibel Finance PLC