Saturday, December 18, 2010

Christmas party

මේ සැරේ අපේ branch  එකේ christmas  party  එක තිබ්බා.එල කිරි වගේ .මම  තමා එකේ නත්තල් පප්පාට හිටියේ .ලොකු බඩකුත් තියාගෙන මම හොදට එක කල කියල ඔක්කොම කිව්වා. මට මාර  happy .අපි හොදට එන්ජෝය් කලා. අව්රුද්දක් තිස්සෙම වැඩ කරලා එපා වෙලා තියන එකේ ඒ වගේ පොඩි ජොලියක් තියෙන්නත් ඕනේ.අපි හොදට කෑවා , බිව්වා ,dance  කලා.


එල කිරි !!!!!!!!!!!!!!!

No comments:

Post a Comment