අලුත් budget එකේ හැටියට හුගක් බදු අඩු කරලා තියනවා.
විසෙසයෙන්ම
මෙහිදී හර බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කරලා තියනවා.එමෙන්ම දායක බද්ද අඩු කරලා තියනවා. මේ ගැන ටව වැඩි විස්තර ඉදිරියට කියන්න බලාපොරොත්තු වෙනවා.විසෙසයෙන්ම
- හර බද්ද
- දායක බද්ද (payee tax )
No comments:
Post a Comment