Sunday, January 16, 2011

අලුත්ම dialog broadband charges

ජනවාරි 15 වෙනිදා ඉදල dialog broadband charges වෙනස් වෙලා තියනවා.එක අපිට හොද ආරංචියක්.call center එකේ කෙල්ල කිව්වා විදිහට මේක අපිට ලැබුණු ලොකු chance එකක්.මම හැබය් ඔක්කොම packages වල විස්තර ඇහුවේ නම් නැහැ.මම අහපු විස්ටර ටික විතරක් දාන්නම්.


 
මුදල/පැකේජය
ලැබෙන free GB ගණන
490/-
2GB
690/-
3GB
990/-
5GB

6 comments:

  1. ඩයලොග් පැකේජ් එකකට මාරු වෙන්න හිතාගෙන ඉන්නේ.රේට්ස් ගැන කිව්වට thanks

    ReplyDelete
  2. මචං fup ගැනනම් එච්චර දන්නේ නැහැ. නමුත් package එකට ඉස්සෙල්ලම හම්බවෙන free GB ගණන දාල තියෙන්නේ.පුලුවන්නම් මට fup ගැන දැනුවත් කරන්න.

    ReplyDelete
  3. මෙහ් ආයේ ඒ අක්කට call කරල අහපන්කො මේ free GB ද නැත්තම් FUP ද කියල

    ReplyDelete
  4. free GB thamai....
    hebei spped tikak adui.... kalin wage nemei...
    mun kalin kiwwe.... 2Mbs thiyenawa kiyala.... eth hemathissema nehe...
    den un kiyala thiyenne unge unge download 800Kbs kiyala..... oya free limit eka pennama sppeed adu wenawa.... normal speed ganna aai 1GB walata 300+vat gewanna ona.....

    1more kiyala type karala 678 yawanna ona....

    munge den speed godak adui... issra wage newei...
    mama complaint karaaa eth wedak nehe....
    issra maara speed koi welaweth 800Kb walata ihala....

    ReplyDelete