Saturday, January 29, 2011

අලුත් නෝට්ටු එනවා

ලංකා රජය මගින් අලුත් නෝට්ටු මුද්‍රණය කර ඇත.අලුත් නෝට්ටුවක් ලෙස 2011 දී එකතු වී අත්තේ රුපියල් 5000 නෝට්ටුව යි .එමෙන්ම පෙර තිබු 1000,500,100,50,20 යන මුදල් නෝට්ටුද නව ආකාරයකට මුද්‍රණය වී ඇත.මෙහිදී පෙර තිබු 10 නෝට්ටුව වෙනුවට අලුත් නෝට්ටුවක් මුද්‍රණය කර නැත.මහ බැංකුව කියා සිටියේ තවදුරටත් 10 නෝට්ටු මුද්‍රණය නොකරනබවත් ඒ වෙනුවට 10 කාසි නිකුත් කරන බවයි.
මෙම සියලු මුදල් නෝට්ටු පෙබරවාරි 4 වන දින යෙදෙන ජාතික නිදහස් දිනයේදී ජාතික මුදල් එකතුවට මුදාහැරේ.කෙසේ නමුත් දැනට පාවිච්චි කරන මුදල නෝට්ටු හා කාසි වලට කිසිම තහනමක් නොමැති අතර ඒවා පෙර සේම පාවිච්චියට ගත හැකි බව මහ බැංකුව කියා සිටියා.මෙම සියලු නෝට්ටු සදහා නව තාක්ෂනය යොදා ගෙන ඇති බවත් ,ආරක්ෂාව අතින් ඉතා ඉහල තැනක තිබෙන නෝට්ටු විශේෂයක් බවත් කිව යුතුයි.පෙර තිබු නෝට්ටු වල දිය සලකුණ ලෙස සිංහයා යොදා ගෙන තිබුනත් නව නෝට්ටු වල දිය සලකුණ ලෙස යොදාගෙන ඇත්තේ පක්ෂීන් විශේෂයන් වෙයි.

4 comments:

  1. http://nadeesh22.blogspot.com/2011/01/blog-post_29.හ්ට්ම්ල්

    මේතනින් බලන්න.ඔන්න මම පින්තූරත් එක්ක හදැම්මා.

    ReplyDelete
  2. මම බැලුවා. ගොඩක් හොදි මචං

    ReplyDelete
  3. යකෝ මං දන්‍නේ අදනේ මූ බ්ලොග් ලියනවා කියලා.. පූසාට දාල තිබ්බ කොමෙන්ටුවකින් ආවේ.. හිටු අද ඉදන් තොගෙ පස්සෙන් එනකං..

    ජයවේවා!!!!!!!!!

    ReplyDelete
  4. පසන් ,මම මුලින්ම බ්ලොග් ගැන දැනගත්තේ උබගෙන් .උබ මට sinhala blog union ගැන කිව්වේ නැත්නම් මම තාම ඉන්ටෙර්නෙට් එකෙන් කරන්න දන්නේ facebook යනඑක විතරයි .thanks මචන්

    ReplyDelete