Sunday, April 25, 2010


අලුත් cabinet එක දිව්රුම් දුන්නා. එකේ media නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වා .
දැන් අනිවාර්යයෙන්ම සිරසට කෙල වෙනවා. licence එක cancel කරනවා. ඔයගොල්ලන්ට මොකක්ද හිතෙන්නේ ? ඒ වැඩේ හරිද? එහෙම නැත්නම් වැරදිද?. කියමු බලන්න

No comments:

Post a Comment