මට මාර ප්රශ්නයක් තියනවා. අද මම දැක්කා කසුන් කල්හාරගේ සින්දුවක් tamil වලින් යනවා. මට තියන ප්රශ්නේ කසුන් ඒක ටැමිල් වලින් copy කරාද එහෙම නැත්නම් කසුන්ගේ සින්දුව ඒගොල්ලෝ copy කරාද කියලා තාම හිතා ගන්න බැහැ
සින්දුව පහල තියනවා .කසුන්ගේ "සද මිතුරි " සින්දුව
මේකේ ටැමිල් ඒක මට capture කරගන්න හම්බ උනේ නැහැ .සින්දුව අහල බලලා කියන්න මේකේ ටැමිල් එකක් copy කරලා ගැහුවා කියලා හිතන්න පුලුවන්ද කියලා .
ඇත්ටටම මම විශ්වාස කරන්නේ නැහැ
‘සඳ මිතුරි’ සංගීතවත් කළ රාජ් කුමාර් පිල්ලෙයංපලම් ම තමයි ඒ දෙමළ ගීතයෙත් සංගීත නිර්මාණය කලේ.
ReplyDelete