අප විසින් මුදල් තැන්පතු ලෙස භාර දෙන්නේ එයට යම් පොලියක් සමග නැවත ලබා ගැනීමේ බලාපොරොත්තුව සමගයි.ලංකාවේ මෙලෙස අපගේ මුදල් තැන්පතු භාර ගන්න ආයතන ඇත. නමුත් ඔබ දන්නවද මෙලෙස සෑම ආයතනයකටම මෙසේ මුදල් තැන්පතු භාර ගැනීමට හැකියාව නැති බව. මෙලෙස මුදල් තැන්පතු බාරගැනීමට අවසර ඇත්තේ ඒ සදහා ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් ආයතන කීපයකට පමණි.
මෙසේ ආයතන කීපයකට පමණක් මෙවෙනි අවසරයක් දී තිබෙන්නේ යම් හෙයකින් සෑම ආයතනයකින්ම හෝ සෑම පුද්ගලයෙක් විසින්ම මහජනයාගෙන් මුදල් ලබාගෙන නමුත් නැවත එය ඉල්ලු විට ගෙවීමට නොහැකි උවහොත් එය කෙලින්ම මහජනයාගේ මුදල් පිලිබඳ විශ්වාසය පලුදුවිමක් සිදුවීම නිසා එමගින් මුදල් ක්‍රමය ගැන ඔවුන් තුල තිබෙන විශ්වාසය පළුදුවීම තුලින් රට තුල මුදල් සංසරණය අඩාළ වීමට ඉඩ ඇති හෙයිනි.(මෑත කාලයේ සිදුවූ සිදුවීම් නිසා මෙවෙනි තත්වයක් ඇතිවුනබව ඔබට මතක ඇති)
ශ්‍රී ලංකාවේ මහා බැංකුව මගින් අනුමතවුණු මෙවෙනි ආයතන 80 ක් ඇත. මේවා ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3 ට බෙදිය හැක.
- Licensed Commercial Banks
- Licensed specialized Banks
- Licensed Finance Companies
මෙම කාණ්ඩ යටතේ ඇති ආයතන පහත දක්වා ඇත.
LICENSED COMMERCIAL BANKS
|
LICENSED FINANCE COMPANIES
|
1. Amana Bank PLC
|
1. Abans Finance PLC
|
2. Axis Bank Ltd.
|
2. Alliance Finance Co. PLC
|
3. Bank of Ceylon
|
3. AMW Capital Leasing and Finance PLC
|
4. Cargills Bank Ltd.
|
4. Arpico Finance Co. PLC
|
5. Citibank, N.A.
|
5. Asia Asset Finance PLC
|
6. Commercial Bank of Ceylon PLC
|
6. Asian Finance Ltd.
|
7. Deutsche Bank AG
|
7. Associated Motor Finance Co. PLC
|
8. DFCC Vardhana Bank PLC
|
8. Bimputh Finance PLC
|
9. Habib Bank Ltd.
|
9. BRAC Lanka Finance PLC
|
10. Hatton National Bank PLC
|
10. Capital Alliance Finance PLC
|
11. ICICI Bank Ltd.
|
11. Central Finance Co. PLC
|
12. Indian Bank
|
12. Central Investments and Finance PLC*
|
13. Indian Overseas Bank
|
13. Chilaw Finance PLC
|
14. MCB Bank Ltd.
|
14. Citizens Development Business
Finance PLC
|
15. National Development Bank PLC
|
15. City Finance Corporation Ltd
|
16. Nations Trust Bank PLC
|
16. Commercial Credit and Finance PLC
|
17. Pan Asia Banking Corporation PLC
|
17. Commercial Leasing and Finance PLC
|
18. People’s Bank
|
18. ETI Finance Ltd.
|
19. Public Bank Berhad
|
19. George Steuart Finance PLC
|
20. Sampath Bank PLC
|
20. HNB Grameen Finance Ltd.
|
21. Seylan Bank PLC
|
21. Ideal Finance Ltd.
|
22. Standard Chartered Bank
|
22. Kanrich Finance Ltd.
|
23. State Bank of India
|
23. LOLC Finance PLC
|
24. The Hongkong & Shanghai
Banking Corporation Ltd.
|
24. LB Finance PLC
|
25. Union Bank of Colombo PLC
|
25. Melsta Regal Finance Ltd.
|
|
26. Mercantile Investments and Finance PLC
|
LICENSED SPECIALIZED BANKS
|
27. Merchant Bank of Sri Lanka & Finance PLC
|
1. DFCC Bank PLC
|
28. Multi Finance PLC
|
2. Housing Development Finance Corporation Bank of Sri Lanka
|
29. Nation Lanka Finance PLC
|
3. Lankaputhra Development Bank Ltd.
|
30. Orient Finance PLC
|
4. National Savings Bank
|
31. People’s Leasing & Finance PLC
|
5. Pradeshiya Sanwardhana Bank
|
32. People’s Merchant Finance PLC**
|
6. Sanasa Development Bank PLC
|
33. Richard Pieris Finance Ltd.
|
7. Sri Lanka Savings Bank Ltd.
|
34. Sarvodaya Development Finance Ltd.
|
8. State Mortgage and Investment Bank
|
35. Senkadagala Finance PLC
|
|
36. Serendib Finance Ltd.
|
|
37. Singer Finance (Lanka) PLC
|
|
38. Sinhaputhra Finance PLC
|
|
39. Siyapatha Finance PLC
|
|
40. Softlogic Finance PLC
|
|
41. Swarnamahal Financial Services PLC
|
|
42. The Finance Co. PLC
|
|
43. The Standard Credit Finance Ltd.
|
|
44. TKS Finance Ltd.
|
|
45. Trade Finance & Investments PLC
|
|
46. UB Finance Co. Ltd
|
|
47. Vallibel Finance PLC
|
No comments:
Post a Comment