EXPOLANKA HOLDINGS LIMITED සමාගම තම කොටස් මහජනයාට මෙම මැයි මාසයේදී නිකුත් කිරීමට සැරසෙයි.ප්‍රවාහන.ජාත්‍යන්තර වෙළදාම හා නිෂ්පාධන අංශයන්හි EXPOLANKA සමාගම තම වෙළද කටයුතු පවත්වාගෙන යනු ලබයි.1978 දී ආරම්බ කරන ලද මෙම සමාගම රටවල් 10 ක පමණ(ආසියාව,අප්‍රිකාව,මැද පෙරදිග) තම වියාපාර කටයුතු පවත්වාගෙන යනු ලබයි.දැනට සේවකයන් 3000 ක් පමණ සේවය කරන මෙහි කොටස් වෙළද පලට පිවිසීම තුලින් තවත් ශක්තිමත් ගමනකට පියවර තැබීමට ඔවුන් සුදානම් වෙයි.
Sunday, April 24, 2011
Thursday, April 14, 2011
සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා
ලැබුවා වූ අලුත් අව්රුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන ,සවබග්යමත්, සියලු පැතුම් ඉටුවෙන ,රැකි රක්ෂා දියුණු වෙන ,කරන කියන හැම වැඩේම එල කිරි වගේ හරි යන, පෙට්රෝල් ගණන් නොයන ,වැඩිපුර පඩියක් ලැබෙන ,හොද ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකක් ලැබෙන,කෙල්ල තරහ නොවෙන,කෙල්ලෝ සෙට් වෙන , සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා.
Subscribe to:
Posts (Atom)